-
Labor government faces criticism as court decision favours immigrants linked to crimes: Explainer 07 Nov - අපරාධ වලට සම්බන්ධ සංක්‍රමණිකයින්ට වාසිවන ලෙස දුන් නඩු තීන්දුව නිසා ලේබර් රජයට චෝදනා: කාලීන විග්‍රහය නොවැ 07
- 2024/11/07
- 再生時間: 9 分
- ポッドキャスト
-
サマリー
あらすじ・解説
The High Court has ruled that forcing former immigration detainees to wear ankle bracelets is unconstitutional. It's a significant blow to the Albanese government and its response to last year’s High Court ruling that saw hundreds freed from indefinite detention. Listen to SBS Sinhala explainer for more information. - දින නියමයකින් තොරව සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ සංක්‍රමණිකන් රැඳවුම් මධ්‍යස්ථාන වල තබා ගැනීම නීති විරෝධී බවට පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල අතර මේ හේතුවෙන් සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින බොහෝ පුද්ගලයින් නිදහස් වීමක් සිදු උනා. මේවන විට මුදාහැර ඇති අපරාධ වලට සම්බන්ද මෙම පුද්ගලයින්ට වලලුකරේ පළඳින ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ උපාංග පැළඳීම අනිවාර්ය කිරීම නීති විරෝධී බව ඕස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මෙය වර්තමාන අල්බනිසි රජයට විශාල අභියෝගයක් වී තිබෙනවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.